පාර්ලිමේන්තු සභා වාරය රැස්වේ [VIDEO] [LIVE]

Parliament of Sri Lanka Sinhala news
By Ashfa Jul 24, 2025 04:12 AM GMT
Ashfa

Ashfa

Report

අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරය පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ද අද පැවැත්වීමට නියමිත ය.

ReeCha