සුමති සම්මානෙත් අතේ තියන් තරින්දී කරපු පිස්සු හැදෙන වැඩක් මෙන්න [PHOTOS]
තරුණ පරම්පරාවේ දක්ෂම නිළියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියන්නේ කාලෙන් කාලෙට ඇය එක එක පුවත් මවන්න හරිම දක්ෂයි.
ඒ වගේ සිදුවීමක් තමයි මෑතකදී වුන ඇයගේ පෙම්වතා වන චතුර රාජපක්ෂ එක්ක කරපු මංගල පොටෝශුට් එක.
හැමෝම හිතුවේ ඒ දෙන්නා ඇත්තටම විවාහ වුණා කියලා.
ඒත් පස්සේ තරින්දීම පැහැදිලි කරා ඒක පොටෝශුට් එකක් විතරයි කියන එක.
ඒ සිදුවීමෙන් පස්සේ ඊලගට තරින්දිව ප්‍රධාන මාතෘකාවක් වෙන්න හේතුව තමයි ඇය සුමති සම්මාන උළෙලේ හොදම ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය දිනා ගැනීම.
සුමති සම්මානයත් එක්ක තරින්දි මේ කරපු පොටෝශුට් එක ඔයාලත් බලන්නකෝ




