කිසි කෙනෙක්ට අවුරුදු 13 ක් ඉගෙන ගන් නැතුව පාසලෙන් යන්න බෑ - ජනපති[VIDEO]

Parliament of Sri Lanka Anura Kumara Dissanayaka Education schools Sinhala news
By Kaushi Jul 24, 2025 12:48 PM GMT
Kaushi

Kaushi

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හුදෙක් විෂය නිර්දේශ සංශෝධනයකට සීමා නොවූවක් බවත් එමඟින් ශ්‍රී ලංකාවේ සමස්ත සමාජ තලයත් ආර්ථික තලයත් එකවර ඔසවා තබන බවත් ප්‍රකාශ කර තිබෙනවා.

දිවයිනේ සියලුම පාසල් පරික්ෂා කරනවා, ඕනෙනම් වහනවා - ජනපති

දිවයිනේ සියලුම පාසල් පරික්ෂා කරනවා, ඕනෙනම් වහනවා - ජනපති

එසේම එහිදී ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ එය දේශපාලන අරමුණක් නොව සමාජීය අරමුණක් වන බැවින් ඊට සහාය දක්වන ලෙසයි.

මේ අතර ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ කිසිදු හේතුවක් නිසා රටේ කිසිදු දරුවෙක් 13 වසරක අනිවාර්ය අධ්‍යාපනය ලබා ගැනීමෙන් තොරව පාසල් හැර නොයා යුතු බවයි.

බිහිසුණු ගුවන් යානයේ අනතුරෙන් මඟීන් 49 දෙනාම ජීවිතක්ෂට

බිහිසුණු ගුවන් යානයේ අනතුරෙන් මඟීන් 49 දෙනාම ජීවිතක්ෂට

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණක් වශයෙන්ද ඔහු එය සඳහන් කළා.

ඒ අනුව ජනාධිපතිවරයා මෙම අදහස් අවධාරණය කර සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තුවේ අද (24) දින පැවති විවාදයට එක් වෙමින්.

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්

ReeCha