වැලිකඩ නෙවේ මොකේ දැම්මත් වැඩක් නෑ, මහින්ද අලුත්ගමගේ නලින් හිටපු කේ වාට්ටුවෙන් ෆෝන් හයක් හොයා ගෙන

Report

හිටපු අමාත්‍යවරුන් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුව බන්ධනාගාර නිලධාරීන් විසින් හදිසි පරීක්ෂා කිරීමකට ලක්කර ඇත.

කෙසේ වෙතත් එම පරික්ෂාවේදී එහි තිබී ජංගම දුරකථන හයක් සොයා ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

ශලනි ආසම දුවලට මේ එකට දෙන්නෙක් ඉන්නේ, කලා ලෝකේ කළඹපු ශලනි තාරකාගේ අලුත් පවුල

ශලනි ආසම දුවලට මේ එකට දෙන්නෙක් ඉන්නේ, කලා ලෝකේ කළඹපු ශලනි තාරකාගේ අලුත් පවුල

එසේම මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුවේ මහින්ද ආනන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු, එස්.එම් රංජිත්, දුමින්ද සිල්වා යන හිටපු මැති ඇමතිවරුන් රඳවා ඇති බවත් වාර්තා වේ.

එමෙන්ම එම කේ වාට්ටුවේ ඔවුන්ට අමතරව විදේශිකයන් කීපදෙනෙක් ද එහි රඳවා සිටින බවට බන්ධනාගාර මූලස්ථානය මඟින් ප්‍රකාශ කර ඇත.

ඩඩ්ලිගේ හෝටලේ වැව් රක්ෂිතයට අයිති නෑ, අයිති වැට විතරයි ඒක අයින් කරා නම් ඇති, ලාල්ගෙන් පන්දමක්

ඩඩ්ලිගේ හෝටලේ වැව් රක්ෂිතයට අයිති නෑ, අයිති වැට විතරයි ඒක අයින් කරා නම් ඇති, ලාල්ගෙන් පන්දමක්

අද බඹරේ වැල්ලේ කැරකෙන ලග්න 8කට සුබ ලග්න 04කට අසුභ දවසක්

අද බඹරේ වැල්ලේ කැරකෙන ලග්න 8කට සුබ ලග්න 04කට අසුභ දවසක්