උගන්ඩාවේ හන්ගපු සල්ලි මිටි පිටින් ගුවන් යානා මගින් ලංකාවට?.. රාජපක්ෂ පරම්පරාවම කරන්න යන දෙය මොකක්ද මේ.. නාමල් කට අරි..

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ රාජපක්ෂවරු උගන්ඩාවේ සඟවා ඇති බව කියන මුදල් යළි ගෙන්වීම සඳහා ආණ්ඩුවට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට තමන්ගේ පරම්පාවේම මෙන්ම පක්ෂයද සූදානම් බවයි.

පොහොට්ටුවේ "පොහොට්ටුව" ගැළවෙයි?.. ජයග්‍රහණය වෙනුවෙන් මොකක්ද කරන්න යන්නේ?..

පොහොට්ටුවේ "පොහොට්ටුව" ගැළවෙයි?.. ජයග්‍රහණය වෙනුවෙන් මොකක්ද කරන්න යන්නේ?..


ඒ මහතා කියා සිටියේ කවුරු හෝ උගන්ඩාවේ සිටින කෙනෙක් කියනවා නම් අපි සල්ලි එහි සඟවා ඇති බව කියන එම මුදල් මෙරටට ගෙන්වා විදේශ රටවල ණය ගෙවා දැමීමට හැකියාව ඇති බවයි.

හනිමුන් ගිහින් මහ රෑ මනාලිය මාරු වෙලා.. උදේන්ම වෙලා තියෙන දේ දැක්ක දෙමාපියන් පුදුම වෙලා..

හනිමුන් ගිහින් මහ රෑ මනාලිය මාරු වෙලා.. උදේන්ම වෙලා තියෙන දේ දැක්ක දෙමාපියන් පුදුම වෙලා..


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ උගන්ඩාවේ මෙන්ම සිෂෙල් වලට ගුවන් යානා මගින් මෙරටින් ගෙන ගිය මුදල් යළි මෙරටට ගෙන්වීමට හැකියාව මේ ආණ්ඩුවට ශක්තිය ලැබේවායි තමා ප්‍රර්ථනා කරන බවයි.

උගන්ඩාවේ හැන්ගුව සල්ලී මිටි පිටින් ලංකාවට?. නොබෝ දිනකින්.. නාමල්ටයි රනිල්ටයි වෙන්න යන දෙය?.. (VIDEO)

උගන්ඩාවේ හැන්ගුව සල්ලී මිටි පිටින් ලංකාවට?. නොබෝ දිනකින්.. නාමල්ටයි රනිල්ටයි වෙන්න යන දෙය?.. (VIDEO)