අත්බෑගයක් නිසා ජනාධිපතිවරයෙක් බිරිඳ වෙනුවෙන් සමාව ඉල්ලයි..

By Piyumika Nov 08, 2024 05:50 AM GMT
Report

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය.

ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් තෑගි වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් මුල්කොට ගනිමින් ආන්දෝලනයක් ඇති බැවිනි.

සොම්බි චිත්‍රපට වල තියන දේවල් වගේ වෙයිද.. පර්යේෂණාගාරයකින් පැනගිය පිරිසක් නිසා ප්‍රදේශ වාසීන්ට අනතුරු ඇගවීමක්..

සොම්බි චිත්‍රපට වල තියන දේවල් වගේ වෙයිද.. පර්යේෂණාගාරයකින් පැනගිය පිරිසක් නිසා ප්‍රදේශ වාසීන්ට අනතුරු ඇගවීමක්..

කිම් කියෝන් හේ, වාන් මිලියන 3 ක් වටිනා මෙම අත්බෑගය බාර ගන්නා වීඩියෝ දසුන් රහසිතගත පටිගත කර ඇති අතර, එම දසුන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වී ඇත.

මෙය සිදුවී ඇත්තේ 2022 වසරේදීය.

ඔබේ නොසැලකිල්ල ප්‍රියයකුගේ ජීවිතය අවධානමට ලක් කිරීමක්..සිගිත්තෙක්ට දිවි අහිමි කල ආදරය..

ඔබේ නොසැලකිල්ල ප්‍රියයකුගේ ජීවිතය අවධානමට ලක් කිරීමක්..සිගිත්තෙක්ට දිවි අහිමි කල ආදරය..

වීඩියෝව ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ වාමාංශික විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.

තම බිරිඳගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින අතරම, එය විපක්ෂ ක්‍රියාකාරීන් තම බිරිඳ හිතාමතා අමාරුවේ දැමමීට කළ උත්සාහයක් බව ද පෙන්වා දී ඇත.