සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකියි - ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

By Mithu Nov 21, 2026 05:08 AM GMT
Report

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකියි - ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවක් නොපෙනෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත සංශෝධන කිහිපයකට යටත්ව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (21) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

සෝ සුසුම් මැද කඩුවෙල ගින්නෙන් දිවි අහිමි වූ එකම පවුලේ සිව්දෙනාගේ දේහයන් නිවසට

සෝ සුසුම් මැද කඩුවෙල ගින්නෙන් දිවි අහිමි වූ එකම පවුලේ සිව්දෙනාගේ දේහයන් නිවසට

ඉදිරි සතියේ කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක් - ඉදිරි දින කීපයේ දිවයින පුරා සිදුවෙන දේ මෙන්න

ඉදිරි සතියේ කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක් - ඉදිරි දින කීපයේ දිවයින පුරා සිදුවෙන දේ මෙන්න