බ්ලූමැන්ඩල් ඉන්ධන ගබඩා පර්යන්තයේ ඩීසල් කාන්දුවක් - ප්‍රදේශවාසීන් බූලි රැගෙන ඩීසල් එක්රැස් කරයි

By Mithu Nov 21, 2026 07:29 AM GMT
Report

බ්ලූමැන්ඩල් ඉන්ධන ගබඩා පර්යන්තයේ අද (21) උදෑසන හදිසි ඩීසල් කාන්දුවක් සිදුව තිබේ.

පර්යන්තයෙන් කාන්දුවන ඩීසල් එහි ඇති කානු පද්ධතිය හරහා පිටතට ගලා ඒමට පටන් ගෙන ඇති අතර, ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන් උදෑසන සිටම බාල්දි සහ බූලි රැගෙන විත් එම ඩීසල් එක්රැස් කරන අයුරු දක්නට ලැබුණි.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකියි - ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකියි - ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

සෝ සුසුම් මැද කඩුවෙල ගින්නෙන් දිවි අහිමි වූ එකම පවුලේ සිව්දෙනාගේ දේහයන් නිවසට

සෝ සුසුම් මැද කඩුවෙල ගින්නෙන් දිවි අහිමි වූ එකම පවුලේ සිව්දෙනාගේ දේහයන් නිවසට