"මේක අදම දාන්න.. බැරි වෙලා හරි මම මැරුණොත් මේක දාලා වැඩක් නෑ.." - ඇස් රතු වෙන ආන්දෝලනාත්මක කතාවක් එළියට.. (VIDEO)
පසුගියදා යාපනය චාවකච්චේරී රෝහලේ සියලු කාර්ය මණ්ඩලය විසින් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණේ ය.
එම වර්ජනය හේතුවෙන් රෝහලේ වැඩ කටයුතු සියල්ල අඩපණ වීම නිසා එම රෝහලේ වාට්ටු වසා දමා නේවාසික රෝගීන් වෙනත් රෝහල් වෙත ද මාරු කොට යවා ඇති බව ද වාර්තා විය.
එම රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා පත් වී රෝහලට පැමිණ උතුරේ සෞඛ්‍ය බලධාරින් රෝගීන්ට ලැබිය යුතු දේ හොරා කමින් විවිධ දූෂණ හා අක්‍රමිකතා සිදු කරමින් සිටින ආකාරය පිළිබදව වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදා හැරීම දකින්නට හැකි විය.
ඒ සමගම ඊට යාපනයේ වෛද්‍යවරුන් පිරිසක් චාවාකච්චේරී රෝහලට පැමිණ වෛද්‍යවරයාගේ දුරකතනය පැහැර ගැනීමට තැත් කොට ඇති බව ද වාර්තා වීය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් එම රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරීවරයා කියා සිටියේ මෙවැන්නකී,
වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,
.