අද සිට භාණඩ රැසක මිල ගණන් පහත දමයි..නව මිල ගණන් ලයිස්තුව මෙන්න..
By Aruna
ලංකා සතොස ආයතනය මගින් ලබා දෙනු ලබන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙන බව දැනුම්දී තිබෙනවා.
ඒ අනුව, දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (19) දින සිට ලබා ගත හැකි බවයි එම නිවේදනය මගින් දන්වා ඇත්තේ.
