රෝහල්වල වෛද්‍ය උපකරණත් හිඟයිලු

Hospitals in Sri Lanka Sinhala news
By Hashini May 25, 2025 04:19 AM GMT
Hashini

Hashini

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රජයේ රෝහල්වල පවතින වෛද්‍ය උපකරණ හිඟයට විසඳුම් ලබා දීමට රජය මැදිහත් විය යුතු බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ එම වෛද්‍ය උපකරණ අවශ්‍ය රෝහල් සඳහා අදාළ පහසුකම් ස්ථාපිත කිරීම ප්‍රමුඛතාවක් අනුව සිදු කළ යුතු බවයි.

අදාළ වෛද්‍ය උපකරණ අලුත්වැඩියා කිරීමේ කටයුතුද නිසි ක්‍රමවේද යටතේ සිදු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

ගිනි අවිය මගේ මැරිච්ච අප්පච්චිගේ..දුමින්දට ඇඬේයි

ගිනි අවිය මගේ මැරිච්ච අප්පච්චිගේ..දුමින්දට ඇඬේයි

අම්මේ ගොඩක් රිදෙනවා ... විදුහල්පති කෙරුවාව ( photo )

අම්මේ ගොඩක් රිදෙනවා ... විදුහල්පති කෙරුවාව ( photo )

ReeCha