සරසවියක සිසුවකු මිතුරකු ගමන් ගත් යතුරු පැදිය එකවරම මහ මගදී ගිනි ගනී..

By Piyumika Oct 20, 2024 07:25 AM GMT
Report

පුද්ගලික සරසවියක සිසුවකු සහ ඔහුගේ මිතුරකු ගමන් ගත් යතුරුපැදියක් අද දහවල් බණ්ඩාරගම වැල්මිල්ල හන්දියේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.

රටෙන් ආපු බඩු පිරුණු මල්ලක් රුපියල් දාහකටත් අඩු මුදලකට ගන්න කැමතිද..

රටෙන් ආපු බඩු පිරුණු මල්ලක් රුපියල් දාහකටත් අඩු මුදලකට ගන්න කැමතිද..

පොල්ගස්ඕවිට මොරෑද ප්‍රදේශයේ පදිංචි සරසවි සිසුවා තවත් මිතුරකු සමග බණ්ඩාරගම කිඳෙල්පිටිය ප්‍රදේශයේ ගරාජයකට යාම සඳහා පාලගම මාර්ගයේ පැමිණ බණ්ඩාරගම කැස්බෑවට මාර්ගයෙන් වැල්මිල්ල හන්දියට යතුරුපැදිය යොමු කිරීමත් සමගම මෙම ගින්න ඉන්ධන ටැංකිය ආසන්නයෙන් හටගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කතුර නැති වුණා කියල දුකින් හිටියට අවුරුදු 12 කට පස්සේ කතුර හම්බ වෙලා තියෙන තැන බලන්නකෝ..(PHOTO)

කතුර නැති වුණා කියල දුකින් හිටියට අවුරුදු 12 කට පස්සේ කතුර හම්බ වෙලා තියෙන තැන බලන්නකෝ..(PHOTO)

ගින්න හටගන්නා අවස්ථාවේදී සරසවි සිසුවා හා මිතුරා යතුරුපැදියෙන් පිටතට පැන වැලි ගසා ගින්න නිවා දැමීමට උත්සාහ දැරුවද එය විවර්ත වී යතුරුපැදිය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සරසවියක සිසුවකු මිතුරකු ගමන් ගත් යතුරු පැදිය එකවරම මහ මගදී ගිනි ගනී.. | The Motorcycle Caught Fire