විනිසුරුවරියට ආලවන්ත sms යැවූ නීතිඥවරයාට වුණු දේ

Gossip Today Law and Order Sinhala news
By Mithu May 23, 2025 10:01 AM GMT
Mithu

Mithu

Report

විනිසුරුවරියකට කෙටි පණිවිඩ හරහා පෙම් වදන් පැවසූ නීතිඥවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල මහාධිකරණ විනිසුරැවරිය විසින් මේ පිලිබදව පොලිසියට කරන ලද පැමිණක් මත විමර්ෂණ කර නීතිපතිවරයාට කරුණු වාර්තා කර ඇත.

අම්පිටියේ සුමනරතන හිමි පොලිස් අත්අඩංගුවට

අම්පිටියේ සුමනරතන හිමි පොලිස් අත්අඩංගුවට

ඔහු විසින් සිය ජංගම දුරකථනයට නිරන්තරයෙන්ම කෙටි පණිවිඩ ලෙස ආදර වදන් එවීම නිසා ඇය මේ ආකාරයෙන් පොලිසිය පැමිණිල්ලක් සිදුකර ඇත. ඒ අනුව ක්‍රියාත්මකව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා මේ අදාළ සැකකාර නීතිඥවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

වාහන ආනයනය ගැන මහා බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

වාහන ආනයනය ගැන මහා බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

ReeCha