අම්පිටියේ සුමනරතන හිමි පොලිස් අත්අඩංගුවට

Report

මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් උහන පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උහන පොලීසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී, ඔහු සමඟ සිටි දරුවන් දෙදෙනෙකු අනාරක්ෂිත ලෙස ත්‍රිරෝද රථයකින් රැගෙන යාමට එරෙහිව උන්වහන්සේ විරෝධය පළ කර ඇත. එම විරෝධය ප්‍රකාශ කිරීමේදී පොලිස් ස්ථානය තුළ උන්වහන්සේ කලහකාරී ලෙස හැසිරූ බවට වාර්තා වේ.

‘ඇදක් නෑ.. රෙදි නෑ.. ඉඩ නෑ.. කෑම හොද නෑ..’ කුඩු ගෙනැවිත් මීගමු හිරේ ඉන්න බ‍්‍රිතන්‍ය තරුණියකගෙන් හිරේ ඉඳන් වීඩියෝවක්..

‘ඇදක් නෑ.. රෙදි නෑ.. ඉඩ නෑ.. කෑම හොද නෑ..’ කුඩු ගෙනැවිත් මීගමු හිරේ ඉන්න බ‍්‍රිතන්‍ය තරුණියකගෙන් හිරේ ඉඳන් වීඩියෝවක්..

ටී56 ට දුමින්ද දිසානායක අත්අඩංගුවට

ටී56 ට දුමින්ද දිසානායක අත්අඩංගුවට