විශ්‍රාමිකයන්ට පොල්ල තියපු ආණ්ඩුව... පරණ එකමයි...???
අප්‍රේල් මාසය සඳහා වන විශ්‍රාමිකයන්ගේ විශ්‍රාමික දීමනාව අද දිනයේ බැංකු ගත කර තිබේ.
රාජ්‍ය සේවකයන් හා විශ්‍රාමිකයන් සඳහා වන සියලුම විශ්‍රාමික දීමනා හෙට දිනයට පෙර බැංකු ගත කිරීම අප්‍රේල් මාසයට අදාළව සිදුකරයි.
කෙසේ වෙතත් පසුගිය අයවැයේදී රජය විසින් සිදු කරන ලද වැටුප් සංශෝධනයට අදාල විශ‍්‍රාම වැටුප වැඩිවීමක් සිදුව නැති බවට විශ්‍රාමිකයන් කියති.
පසුගිය මාර්තු මාසයේදී ලැබුණු වැටුපම මෙවර විශ්‍රාම දීමනාවම මෙවරත් බැංකුගත වී ඇති බව ඔවුන් කියති.
TRENDING ARTICLES