හා හා පුරා කියලා.. නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අදයි..

Report

අද (19) දිනයේ දී, නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද පෙරවරු 10ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය. 

ජනපති IMF නියෝජිතයින් හමුවෙලා.. විශේෂ සටහනක් තබමින් කීව දෙය මෙන්න..

ජනපති IMF නියෝජිතයින් හමුවෙලා.. විශේෂ සටහනක් තබමින් කීව දෙය මෙන්න..

ඊයේ පෙරවරුවේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් අතර එයට අමාත්‍යවරුන් 22 දෙනෙකු ඇතුළත් විය.

මේ අතර, නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් අනිද්දා දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබෙන බව සඳහන් වේ.

කෙසේ වෙතත්, නියෝජ්‍ය අමාත්‍යවරුන් ප්‍රමාණය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.