හා හා පුරා කියලා.. නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අදයි..
Anura Kumara Dissanayaka
Government Of Sri Lanka
Latest Headlines
AKD
National People's Power - NPP
By krishani
අද (19) දිනයේ දී, නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අද පෙරවරු 10ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
ඊයේ පෙරවරුවේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් අතර එයට අමාත්‍යවරුන් 22 දෙනෙකු ඇතුළත් විය.
මේ අතර, නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් අනිද්දා දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබෙන බව සඳහන් වේ.
කෙසේ වෙතත්, නියෝජ්‍ය අමාත්‍යවරුන් ප්‍රමාණය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.