බාල්දු වුණු රුපියල ඉහළට

Dollar to Sri Lankan Rupee Economy of Sri Lanka Sinhala news
By Mithu May 23, 2025 03:08 PM GMT
Mithu

Mithu

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (23) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.18ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.58ක් ලෙස පහළ ගොස් තිබේ.

පොලිසියේ ලොකු පුටු 5කට මාරුවීම්

පොලිසියේ ලොකු පුටු 5කට මාරුවීම්

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව - රු. 295.75 - රු. 302.75

ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 292.99 - රු. 303.66

හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 295.25 - රු. 302.25

කොමර්ෂල් බැංකුව - රු. 293.48 - රු. 302.50

සම්පත් බැංකුව - රු. 293.63 - රු. 303.25

අමානා බැංකුව - රු. 297.00 - රු. 303.25

වෛද්‍යවරයෙක් තරුණියකට බලහත්කාරකම් කරයි

වෛද්‍යවරයෙක් තරුණියකට බලහත්කාරකම් කරයි

ReeCha