පොලිසියේ ලොකු පුටු 5කට මාරුවීම්
Sri Lanka Police
Latest Headlines
Sinhala news
By Hashini
වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 4දෙනෙක්ට සහ එක් පොලිස් අධිකාරීවරයෙක්ට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදිය.