සුරූපී තරුණියකට රැකියාවක් දෙන බව පවසා සුඛෝපභෝගී නිවසකට ගෙන්වා කාමරයකට රැගෙන ගොස් කරපු දේ..

Report

ඉහළ වැටුපක් ලබාදී විධායක තනතුරකට පත්කරන බවට පොරොන්දු වී සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවාගත් තරුණ විවාහක කාන්තාවකට බරපතළ ලිංගික අපයෝජනයක් කළේ යැයි කියන කෝටිපති ව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට තිබෙනවා.

කොල්ලුපිටිය පොලිසිය මේ පිළිබඳව ඊයේ (08) කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාට වාර්තා කරනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය දුරකථන විශ්ලේෂණ වාර්තා විමර්ශන නිලධාරීන්ට ලබාදෙන ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා දුරකථන සමාගම් කිහිපයකට ද නියෝග කර තිබේ.

නීත්‍යානුකූල සැමියා නිඳි කරවා අනියම් සැමියා නිවසට ගෙන්වාගත් තරුණිය මාට්ටු වෙයි...

නීත්‍යානුකූල සැමියා නිඳි කරවා අනියම් සැමියා නිවසට ගෙන්වාගත් තරුණිය මාට්ටු වෙයි...


පොලිසිය අධිකරණයට කියා ඇත්තේ, වට්ස්ඇප් ඔස්සේ එම ව්‍යාපාරිකයා පැමිණිලිකාර කාන්තාව හඳුනාගෙන ඇති බවත්, සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන ලෙසට ඔහු කළ දැනුම්දීමක් අනුව එම තරුණ විවාහක කාන්තාව ඇගේ සැමියා සමග කොල්ලුපිටිය ප්‍රදේශයේ සුඛෝපභෝගි මහල් නිවාස සංකීර්ණයක පිහිටි නිවසකට ගොස් ඇති බවයි.

එම වාර්තාව මඟින් පොලිසිය අධිකරණයට පෙන්වා දී තිබෙන්නේ, සැමියාව පහත මාලයේ රඳවා තරුණ විවාහක කාන්තාව උඩුමහලේ පිහිටි කාමරයකට ගෙන ගොස් එකී අපරාධය සිදුකළ බවටයි.