පොලිසියෙන් කුඩු දාලා හයි කෝට් දානවා කිව්වා - ෆුඩ්සිටියේදී අමානුෂික ලෙස පහර කෑ කාන්තාව. (VIDEO)

By Wayomi Sep 29, 2023 11:26 AM GMT
Report

පසුගියදා බොරැල්ල පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ කාන්තාවකට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් රුපියල් 5,000 බැගින් වූ ශරීර ඇප මුදා හරිනු ලැබුවා.

කෙසේ වෙතත් එහිදී පහරකෑමට ලක් වූ කාන්තාව විසින් එම වෙළඳසැල තුලදී සිදු වූ සත්‍ය සිදුවීම සහ ඉන්පසුවත් ඇයට සිදු වූ බලහත්කාරකම් සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසින්,