අනේ ආයෙත් යුද්ධයක් - අද තවත් රටවල් දෙකක් යුධ වදින්න පටන් අරන්

Report

තායිලන්තය සහ කාම්බෝජය අතර දේශසීමාවේ මතභේදාත්මක ප්‍රදේශයකදී අද (24) උදෑසන සිට ආරම්භ වූ හමුදා ගැටුමක් මේ වන විටත් පැවැත්වෙන බව වාර්තා වේ.

මෙම ගැටුමෙන් තායිලන්තයේ සිවිල් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තායි හමුදා සෙබළන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බවද සදහන්ය.

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්

මේ අතර, ගැටුම ආරම්භ කිරීම සම්බන්ධයෙන් කවුරුන් පළමුවෙන් වෙඩි තැබූයේද යන්න පිළිබඳව දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

කෙසේ වෙතත්, තායි හමුදාව පළමු වෙඩි තැබීම සිදු කළ පසු තම සෙබළන් ආත්මාරක්ෂාව සඳහා ප්‍රතිචාර දැක්වූ බව කාම්බෝජ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයකින් පවසයි.