අදෘශ්‍යමාන බලවේගයක් නිසා සජබේ ජගත් බයවෙලා

Report

නව රජ බලයට පත්වීමත් සමඟම දුෂණ වංචා සිදුකෙරූ බොහෝ දේශපාලන නායකයන් සිරගත කොට නිසි දඬුවම් පැමිණවීමට ක්‍රියාත්මක වී තිබේ.

තවත් දේශපාලනඥයන් පිරිසක් සඳහන් කරන්නේ වර්තමාන රජය අත්තනෝමතික ලෙස බොරු වැරදි පටවමින් මේ ආකාරයෙන් දේශපාලන මර්දනයක් සිදුකරමින් කරන ක්‍රියාව තරයේ හෙලා දකින බවයි.

රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ

රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ

ඒ අනුව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතා අදෘශමාන බලවේගයක් ගැන සඳහන් කරමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.ඔහු සඳහන් කරන ආකාරයට,

අත්අඩංගුවට ගත්තට පස්සේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසට බයටම සුළු දිය පහවෙලා

අත්අඩංගුවට ගත්තට පස්සේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසට බයටම සුළු දිය පහවෙලා

"අපිත් දේශපාලනය ගැන කලකිරිලා ඉන්නේ.අපි නොදන්න මොකක්දෝ අදෘශමාන බලවේගයක් විසින් නීතියට පටහැනිව,සාධාරණයට පටහැනිව, යුක්තියට පටහැනිව, කටයුතු කරනවා. ඒකට අපි සියලු දෙනාම මුහුණ දෙමින් සිටිනවා.මං හිතන්නේ අපිත් පෝලිමේ ඉන්නවා කියලා.අපි නොකරපු වැරදි අල්ලාගෙන අපිට දඬුවම් ලැබෙනවා කියන තැනක අපි ඉන්නවා.'

යනුවෙන් ඔහු වර්තමාන රජයේ ක්‍රියා කලාපය පිළිබඳව එලෙස අදහස් ඉදිරිපත් කර තිබේ.

විදුලි ගාස්තු 50%කින්වත් වැඩි කරන්න වෙයි, සංජීව රටටම අනතුරු අඟවයි

විදුලි ගාස්තු 50%කින්වත් වැඩි කරන්න වෙයි, සංජීව රටටම අනතුරු අඟවයි