විශාල පිරිසක් කොළඹට - කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හා ජනාධිපති කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්

Ranil Wickremesinghe Sri Lanka Magistrate Court Latest Headlines Sinhala news Ranil Wickremesinghe Arrested
By Ashfa Aug 26, 2025 08:01 AM GMT
Ashfa

Ashfa

Report

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට යොමු කරයි

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට යොමු කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබියදී ඔහුගේ ආධාරකරැවන් පිරිස් කොළඹ ස්ථාන කිහිපයකට රැස්වී සිටින බව වාර්තා වේ.

මෙම පිරිස් කොළඹ ජාතික රෝහල අසල, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල සහ ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැස්ව සිටින බව වාර්තා වේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැඩි ආරක්ෂාවක් - කොළඹ නගරයේ මාර්ග වසා දමයි

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැඩි ආරක්ෂාවක් - කොළඹ නගරයේ මාර්ග වසා දමයි

විපක්ෂය විසින් හිටපු ජනාධිපතිවරයාට සහය පළ කිරීම සඳහා අද දින කොළඹට රැස්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබියදී ඔහුගේ ආධාරකරැවන් පිරිස් කොළඹ ස්ථාන කිහිපයකට රැස්වී සිටින බව වාර්තා වේ.

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

ඒ විපක්ෂයේ පක්ෂ සාමාජිකයින් විසින් "මර්දනයට එරෙහිව" නමින් ආරම්භ කර ඇති විරෝධතාවය හේතුවෙනි. අධිකරණ භූමිය දෙසට කිව් මාර්ගය මේ වනවිට ආරක්ෂ අංශ විසින් වසා දමා ඇති අතර, සීමිත පිරිසකට පමණක් ඉන් ඇතුළු වීමට අවසර හිමිව තිබේ.

කෙසේවෙතත් මේ වනවිට අධිකරණ භූමියට ඇතුළු වන බැරැක්ක මාවත දෙසට විපක්ෂයේ විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක බිඳ දමා ඇතුළු වීමට උත්සාහ කරන අයුරු  කැමරාවේ සටහන්ව තිබුණි. මේ අතර, පොලිස් ජල ප්‍රහාරක රථ, කැරලි මර්දන ඒකකයේ භට පිරිස්, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සීරුවෙන් තබා ඇති අයුරුද දක්නට ලැබේ