සරසවි සිසුන්ට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් - එහි නවතම තත්ත්වය..
අද (31) පස්වරුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ ය.
මෙම විරෝධතා පා ගමන විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ආරම්භ කර ගලහා මංසන්ධියට පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේ දී මෙම කඳුලු ගෑස් ප්‍රහාරය එල්ල කළ බව ගගන අප වාර්තාකරු කියා සිටියේ ය.
කෙසේ වෙතත්, වැට් බද්ද පහත හෙළීම සහ ශිෂ්‍ය මර්දනය නවතන ලෙස ඉල්ලමින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර ඇත.
Sponsored By Sarrita Jewellery