යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් කණ්ඩායමක් අගමැති දිනේෂ් හමුවට...

Report

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි කාර්මන් මොරේනා මහත්මිය හා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් කණ්ඩායමක් අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තිබෙනවා.

ඒ අනුව, යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂක කණ්ඩායමේ ප්‍රධානී, ජෝස් ඉග්නාසියෝ සැන්චෙස් අමෝර්, සිය නිරීක්ෂණ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය ලබා දුන් සහයෝගයට ස්තූතිය පළ කර ඇති බව ද සඳහන් වේ.

හිටපු සෞඛ්‍ය ඇමති සහ සැකකරුවන් සිව් දෙනෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ......

හිටපු සෞඛ්‍ය ඇමති සහ සැකකරුවන් සිව් දෙනෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ......

තවද ඉදිරි ජනාධිපතිවරණය 2022 දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදයට නව ජවයක් ලබා දෙන බවද පෙන්වා දී තිබෙනවා.