ගුරුවරුන්ගෙන් රතු එළියක් - මෙහෙම ගියොත් දිගටම නිවාඩු

Report

පාසල් කාලය වෙනස් කිරීම සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ජනවාරි 5 වන දිනට පෙර ලබා නොදුනහොත්, ගුරු වෘත්තිය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට සූදානම් බවට පැවසා තිබේ.

අද (22) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේදී අග්‍රාමාත්‍යවරිය හා ගුරු වෘත්තීය සමිති අතර හමුවක් පැවැත්විණි. ඒ අනුව මෙම හමුවේදී පාසල් කාලය වෙනස් කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග සම්බන්ධ කරුණු සාකච්ඡා කරන ලදී.

අම්බලන්ගොඩ වෙඩිල්ලේ කවුරුත් නොහිතපු කථාවක් එළියට - ඝාතනය වෙලා තියෙන්නේ සජබෙ ප්‍රබල ලොක්කෙක්

අම්බලන්ගොඩ වෙඩිල්ලේ කවුරුත් නොහිතපු කථාවක් එළියට - ඝාතනය වෙලා තියෙන්නේ සජබෙ ප්‍රබල ලොක්කෙක්

ගුරු වෘත්තීය සමිති පැවසූයේ, දෙසැම්බර් 12 වනදා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සූදානම් වුවත් එය සිදු නොවී ඇති බවයි.

ඒ අතර, අග්‍රාමාත්‍යවරිය අද දිනයේදී යම්කිසි මට්ටමක තමන්ගේ ප්‍රකාශවලට ඇහුම්කන් ලබා ඇති බවත්, එය සලකා බලන බවත් ප්‍රකාශ කළ බව ගුරු වෘත්තීය සමිති සඳහන් කර තිබේ.

රන් මිල නැවත වාර්තාගත ලෙස ඉහළට - රන් වෙළඳපොළේ දැඩි උණුසුම්

රන් මිල නැවත වාර්තාගත ලෙස ඉහළට - රන් වෙළඳපොළේ දැඩි උණුසුම්