රන් මිල නැවත වාර්තාගත ලෙස ඉහළට - රන් වෙළඳපොළේ දැඩි උණුසුම්

Report

ශ්‍රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවති අතර, එය ලෝක වෙළඳපොළේ රන් මිලවල් බලපෑමට ලක්ව ඇත.

අද (22) ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.     

රන් වෙළඳපොල උණුසුම්.. රන් මිල තවදුරටත් ඉහළට

රන් වෙළඳපොල උණුසුම්.. රන් මිල තවදුරටත් ඉහළට

ශ්‍රී ලංකාවේ රන් මිල  

රන් මිල නැවත වාර්තාගත ලෙස ඉහළට - රන් වෙළඳපොළේ දැඩි උණුසුම් | Gold Prices Today Signs The Dream May Collapse

රන් අවුන්සයක මිල - රුපියල් 1,380,470

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 44,400

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 355,170

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 40,659

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 325,350

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 38,800

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 310,400

රන් මිල නැවත වාර්තාගත ලෙස ඉහළට - රන් වෙළඳපොළේ දැඩි උණුසුම් | Gold Prices Today Signs The Dream May Collapse

අද රත්තරන් මිල ගණන් මෙන්න

අද රත්තරන් මිල ගණන් මෙන්න

අම්බලන්ගොඩ වෙඩිල්ලේ කවුරුත් නොහිතපු කථාවක් එළියට - ඝාතනය වෙලා තියෙන්නේ සජබෙ ප්‍රබල ලොක්කෙක්

අම්බලන්ගොඩ වෙඩිල්ලේ කවුරුත් නොහිතපු කථාවක් එළියට - ඝාතනය වෙලා තියෙන්නේ සජබෙ ප්‍රබල ලොක්කෙක්