අද සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය
ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අද (27) සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව පාසල් ගුරු සංවර්ධන නිළධාරින්ගේ සංගමය පවසයි.
විරාජ් මනරංග මහතා ප්‍රකාශ කළේ, වසර 6කට වඩා වැඩි කාලයක් ගුරුවරුන් ලෙස රාජකාරි කළ තම සාමාජිකයන්, පසුගිය කාලවල ගුරු පුහුණු වැඩසටහන්වලට සම්බන්ධ වූවත්, මෙවර එවැනි කැඳවීමක් ලැබී නොමැති බවයි.
විරාජ් මනරංග මහතා ප්‍රකාශ කළේ, වසර 6කට වඩා වැඩි කාලයක් ගුරුවරුන් ලෙස රාජකාරි කළ තම සාමාජිකයන්, පසුගිය කාලවල ගුරු පුහුණු වැඩසටහන්වලට සම්බන්ධ වූවත්, මෙවර එවැනි කැඳවීමක් ලැබී නොමැති බවයි.
"පාසල් දරුවන්ගේ ජයග්‍රහණ සඳහා ඇපකැපවී වැඩකළ අපව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නොසලකා හැර ඇති බව" ඔහු චෝදනා කළේය.