වසර 30ක් තුළ බදු වැඩි කිරිල්ලක්. - වර්ෂයකට බදු පවුම් බිලියන 40කින් වැඩි වෙනවලු.
United Kingdom
World
Value Added Tax (VAT)
By Wayomi
ඊයේ (30) බ්‍රිතාන්‍යයේ නව මුදල් ඇමතිනි රැචෙල් රීව්ස් සිය පළමු අයවැය යෝජනාවලිය එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
එහි විශේෂත්වයවන්නේ වසර 30ක් තුළ බ්‍රිතාන්‍යය රජයක් හඳුන්වා දුන් විශාලතම බදු වැඩිකිරීම එමගින් යෝජනා කර තිබීමයි.
ඒ, අනුව සිය අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඇය පසුගිය කොන්සවේටිව් පාලනයට චෝදනා කර සිටියේ රාජ්‍ය සේවය කඩා වැට්ටවීමේ වගකීම ඔවුන් බාරගත යුතු බවටයි.
මෙහිදී ඇය පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේ, වර්ෂයකට බදු පවුම් බිලියන 40කින් වැඩිකරන බවයි.