ඉන්දු - ලංකා ගිවිසුම්වලට එරෙහි නඩු අසාර්ථකයි - ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

Government Of Sri Lanka India Economy of Sri Lanka Latest Headlines Sinhala news
By Shehan Aug 04, 2025 12:01 PM GMT
Shehan

Shehan

Report

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම් 07ක් බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත්තේ අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

ආචාර්ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් සහ විනිවිද පෙරමුණ විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

GPS උපාංගය බෝට්ටුවට – තවත් ඝාතනයක් අතේරූ සැලසුමක්ද?

GPS උපාංගය බෝට්ටුවට – තවත් ඝාතනයක් අතේරූ සැලසුමක්ද?

"ඔබතුමාට ළමයෙක් ඉන්නවා නේද" කෙහෙල්බද්දර පද්මෙගෙන් පොලිස් පරීක්ෂකට මරණ තර්ජන

"ඔබතුමාට ළමයෙක් ඉන්නවා නේද" කෙහෙල්බද්දර පද්මෙගෙන් පොලිස් පරීක්ෂකට මරණ තර්ජන

ReeCha