දහදෙනෙක් වටවෙලා කඩු පොලු වලින් පොලිස් නිලධාරියාට ගහලා

CID - Sri Lanka Police Sri Lanka Police Crime Latest Headlines Sinhala news
By Ashfa Aug 04, 2025 03:14 PM GMT
Ashfa

Ashfa

Report

කළුතර එගොඩ උයන පොලිසියේ නිලධාරියෙකුට අද (04) උදෑසන දසදෙනෙකුගෙන් යුත් සමූහයක් පහරදුන් බව වාර්තා වේ.

පාසල් 72ක් වසා දැමීමට සුදානම් - අමාත්‍යවරයාගෙන් දැඩි විරෝධයක්

පාසල් 72ක් වසා දැමීමට සුදානම් - අමාත්‍යවරයාගෙන් දැඩි විරෝධයක්

මෙම පහරදීම සිදු වූයේ කළුතර නාගොඩ වෙණිවැල්කැටිය ප්‍රදේශයේ පොලිස් නිලධාරියාගේ නිවසේදී බවත්, එම සමූහය කඩු, පොලු සහ තවත් ආයුධ රැසක් සමඟ පැමිණි බවත්ය.

"ඔබතුමාට ළමයෙක් ඉන්නවා නේද" කෙහෙල්බද්දර පද්මෙගෙන් පොලිස් පරීක්ෂකට මරණ තර්ජන

"ඔබතුමාට ළමයෙක් ඉන්නවා නේද" කෙහෙල්බද්දර පද්මෙගෙන් පොලිස් පරීක්ෂකට මරණ තර්ජන

මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති පොලිස් නිලධාරියා, වහාම කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

තාත්තත් එක්ක හේනට ගිය මල් කැකුලට වුන අපරාධය

තාත්තත් එක්ක හේනට ගිය මල් කැකුලට වුන අපරාධය

පශ්චාත් වාර්තා අනුව, මෙම නිලධාරියා ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පෝස්ටර් ආශ්‍රිත ද්වීතීය කටයුතු වල නිරතවූ බවත්, එය හේතුවෙන් උද්ගත වූ කෝපයකින් පසු එම ප්‍රහාරය සිදුකළ බවත් සැක කරයි

ReeCha