හමාස් සංවිධානයෙන් නිල ප්‍රකාශයක් මේකයි ඉස්සරහට වෙන්නේ

Israel Israel-Hamas War Gaza Latest Headlines Sinhala news
By Ashfa Aug 04, 2025 01:13 PM GMT
Ashfa

Ashfa

Report

ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා සිදුවන සාකච්ඡා මධ්‍යයේදී, පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත වන තුරු තමන් ආයුධ බිම තැබීමට සූදානම් නොවන බව හමාස් සංවිධානය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

අඩු වුණාම රත්තරන් ගන්නද බලන් ඉන්නේ ? මෙන්න එහෙනම් අද රන් මිල

අඩු වුණාම රත්තරන් ගන්නද බලන් ඉන්නේ ? මෙන්න එහෙනම් අද රන් මිල

ඊශ්‍රායලයේ ප්‍රධාන ඉල්ලීම වනුයේ හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම නිරායුධ වීමයි. එහෙත්, පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත වීමෙන් පෙර නිරායුධ වීම පිළිබඳව තමන් එකඟ නොවන බව හමාස් තීවෙන් අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාසල් 72ක් වසා දැමීමට සුදානම් - අමාත්‍යවරයාගෙන් දැඩි විරෝධයක්

පාසල් 72ක් වසා දැමීමට සුදානම් - අමාත්‍යවරයාගෙන් දැඩි විරෝධයක්

මෙම ප්‍රතිචාරය, ඇමෙරිකානු මැදපෙරදිග නියෝජිත ස්ටීව් විට් කොෆ්ට් මහතා විසින් කල ප‍්‍රකාශයක් හමාස් ආයුධ බිම තැබීමට කැමැත්ත පළකර ඇතැයි කියූ පිළිබඳව පලස්තීන සන්නද්ධ කණ්ඩායම්වලින් ප්‍රතික්ෂේපයද ලබාදී ඇත.

තාත්තත් එක්ක හේනට ගිය මල් කැකුලට වුන අපරාධය

තාත්තත් එක්ක හේනට ගිය මල් කැකුලට වුන අපරාධය

හමාස් සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා පැවැත්වූ සාකච්ඡා පවත්නා නමුත්, හමාස් සංවිධානය යෝජිත කොන්දේසි පිළිගැනීමට තවමත් සූදානම් නොවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

"ඔබතුමාට ළමයෙක් ඉන්නවා නේද" කෙහෙල්බද්දර පද්මෙගෙන් පොලිස් පරීක්ෂකට මරණ තර්ජන

"ඔබතුමාට ළමයෙක් ඉන්නවා නේද" කෙහෙල්බද්දර පද්මෙගෙන් පොලිස් පරීක්ෂකට මරණ තර්ජන

මේ අතර, ඊශ්‍රායලය සමග ඇතිවූ ගැටුම ආරම්භයේදී සිය ගුවන් අවකාශය වසා දැමූ ඉරානය, සටන් විරාමයෙන් පසු එය සම්පූර්ණයෙන්ම නැවත විවෘත කර තිබේ.

ඉරාන සිවිල් ගුවන්සේවා ආයතනය සඳහන් කළේ, ජූනි 26 සිට ජූලි 17 දක්වා අදියර කිහිපයකින් යුතුව තම ගුවන් අවකාශය පූර්ණ වශයෙන් විවෘත කර ඇති බවත්, මෙහෙරාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොලද නැවත සාමාන්‍ය මෙහෙයුම් සඳහා විවෘත කර ඇති බවත්ය.

ReeCha