දේශබන්දු තෙන්නකෝන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැඩි තීන්දුවක්

Report

2022 වසරේ අරගලය පැවති සමයේ සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවක බස්නාහිර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවක ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන අය මූලික අයිතිවාසිකම් උල්ලංගනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

අගෝස්තු උසස් පෙළ විභාගය කල් දැමීමේ රිට් පෙත්සමට අද වුණ දේ මෙන්න

අගෝස්තු උසස් පෙළ විභාගය කල් දැමීමේ රිට් පෙත්සමට අද වුණ දේ මෙන්න