අද කොළඹ ගනුදෙනු සුබ වෙයි - සියලු කොටස් මිල දර්ශකය ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (23) දින ඒකක 49.81 කින් ඉහළ ගොස් ඇත.
ඒ අනුව එය 21,199.37 ක් වශයෙන් සටහන් විය.
එසේම වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 1.1ක් ලෙස සඳහන්.