යුද්ධයේ ජය සමරන මොහොතේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.... පිරිසක් මරුට

Report

සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු හි දමාන්යෝ හමුදා කඳවුරේ බඳවා ගැනීමේ මධ්‍යස්ථානයක අද (19) සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

වසර දහ 18ට පසු ප්‍රබල ග්‍රහ මාරුවක් අද..සුභ අසුභ ලග්න රැසක්

වසර දහ 18ට පසු ප්‍රබල ග්‍රහ මාරුවක් අද..සුභ අසුභ ලග්න රැසක්

බෝම්බ ප්‍රහාරය එල්ලවන විට හමුදා කඳවුරේ ගේට්ටුව අසල තරුණයක් රැසක් සිට ඇති අතර, ඒ හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව වාර්තා වේ.

තුවාලකරුවෝ රැසක් එරට හමුදා රෝහල වෙත ඇතුළත් කර ඇත.

ඇයගේ මළ කෝළම ඇයට වාසි වුනා... ඈක්කා.. මට නයි එක්ක බෑ....!!

ඇයගේ මළ කෝළම ඇයට වාසි වුනා... ඈක්කා.. මට නයි එක්ක බෑ....!!

2023 දී වසරේදී ද මෙම දමාන්යෝ කඳවුර ඉදිරිපිට පිහිටි තවත් කඳවුරක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව මෙම ප්‍රහාරය එම ප්‍රහාරයට සමාන සිදුවීමක් බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.