සද්ද නැතුව කාටවත් නොකියා විජිත හදිසියේම වරායට කඩාපනී. - ලොකු ලොක්කන්ට කොමිස් මුදල් බෙදිලා යන හැටි අතේ මාට්ටු. - (VIDEO)
By Wayomi
කිසිවකුට නොදන්වා අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (07) පස්වරුවේ කොළඹ වරායට පැමිණියා.
එලෙස පැමිණි අමාත්‍යවරයාට වරායේ සේවකයන් සඳහන් කළේ එහි සිදුවන දූෂණ අක්‍රමිකතා පිළිබඳ සොයා බලන ලෙසයි.