ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ගැන මහා බැංකුවෙන් සතුටුදායක දැනුම්දීමක්.

Central Bank of Sri Lanka Economy of Sri Lanka
By Wayomi Nov 07, 2024 10:37 AM GMT
Wayomi

Wayomi

Report

 ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නිකුත් කරන ලද නවතම දත්ත අනුව, මෙරට නිල සංචිත ප්‍රමාණය, සැප්තැම්බර් සිට ඔක්තෝබර් මාසය තුළ 7.9%කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසනවා.

ඒ අනුව, සැප්තැම්බර් මාසයේ අමෙරිකානු ඩොලර් බිලියන 5.99ක් වූ ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 දක්වා වැඩි වී ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

අත්‍යවශ්‍ය ආහාර බෙහෙත්-පාසල් උපකරණවලට VAT 0%? - නව රජයේ කරන්න යන දේ මෙන්න.

අත්‍යවශ්‍ය ආහාර බෙහෙත්-පාසල් උපකරණවලට VAT 0%? - නව රජයේ කරන්න යන දේ මෙන්න.

අවශ්‍ය නම් 18දා රෑ 12ට පෙර පමණයි. - 2024 අ.පො.ස උසස් පෙළ අයදුම්කරුවන්ට තවත් සුවිශේෂ දැනුම්දීමක්.

අවශ්‍ය නම් 18දා රෑ 12ට පෙර පමණයි. - 2024 අ.පො.ස උසස් පෙළ අයදුම්කරුවන්ට තවත් සුවිශේෂ දැනුම්දීමක්.

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වියදම් ඉහළට. - රු. බිලියන 480.3 ක්.??

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වියදම් ඉහළට. - රු. බිලියන 480.3 ක්.??

ReeCha