දහස් ගණන් යුවතියන්ගේ මංගල සිහින වර්ණවත් කළ ඔහු රටම හඬවමින් අකාලයේ දිවි සැරිය නිමා කරයි[PHOTOS]

Report

මෙරට බොහෝ දෙනාගේ ආදරය දිනා ගත් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියෙක් වූ සුමුදු වසන්තගේ අකල් මරණය වාර්තා වීමත් සමඟ සමාජ මාධ්‍ය පුරාවට යම් කැළඹීමක් ඇතිව තිබෙනවා.

ඒ ඔහුගේ අකල් මරණය පිළිබඳ කන වැකෙන පුවත දරා ගත නොහැකිවයි.

බොහෝ යුවතියන්ගේ මංගල සිහිනය වර්ණවත් කළ ඔහුගේ දිවි සැරිය මෙතරම් ඉක්මනින් නිමා වනු ඇතැයි කිසිවෙකුත් බලාපොරොත්තු නොවුණු බැවින් දශක තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකේය රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන සටහනක් තැබූ ඔහුගේ මෙම හදිසි අභාවය මුළු ක්ෂේත්‍රයම කම්පනයකට පත් කිරීමට සමත්ව ඇත.

බගවන්තලාව කැළඹූ බස් අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් දසදෙනෙකුගේ තත්ත්වය බරපතළයි

බගවන්තලාව කැළඹූ බස් අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් දසදෙනෙකුගේ තත්ත්වය බරපතළයි

එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට සමාජ මාධ්‍ය පුරාවටම විවිධ සංවේදී සටහන් පළ වේ.

ඒ අතරින් බොහෝමයක් කලාවට සම්බන්ධ අය තැබූ සංවේදී සටහන් ය.

කෙසේ වෙතත් ඔහුගේ මෙම අකල් මරණයට සැබෑ හේතුව කුමක්ද යන්න තවමත් නිල වශයෙන් අනාවරණය වී නොමැති අතර මරණයට හේතුව හෝ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව පවසයි.

මම සින්දු කිව්වේ නැහැනේ.. සින්දු නොකියා මම කොහොමද සල්ලි ගන්නේ? ෂෝ එක නවත්තද්දී අඬ අඬාම සල්ලි එපා කිව්ව සුජීවා

මම සින්දු කිව්වේ නැහැනේ.. සින්දු නොකියා මම කොහොමද සල්ලි ගන්නේ? ෂෝ එක නවත්තද්දී අඬ අඬාම සල්ලි එපා කිව්ව සුජීවා

ජනප්‍රිය ගායන ශිල්පිනී ආක්ෂා චමුදි රියඅනතුරකට ලක්වේ

ජනප්‍රිය ගායන ශිල්පිනී ආක්ෂා චමුදි රියඅනතුරකට ලක්වේ

GalleryGalleryGalleryGallery