කොලඹ ඇතුළු මේ පැතිවලට අවදානම් නිවේදන නිකුත් වේ - ජනතාව ප්‍රවේශමෙන්

Report

බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.

අදාළ ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව සැලකිලිමත් වෙන ලෙස ද එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

නවසීලන්තය කැළඹෙයි - හදිසි අනතුරු ඇඟවීම් නිකුත් වේ - ජනතාව ඉවත් කරයි

නවසීලන්තය කැළඹෙයි - හදිසි අනතුරු ඇඟවීම් නිකුත් වේ - ජනතාව ඉවත් කරයි

ඉහත ප්‍රදේශවල ඇතැම් ස්ථානවල අද (12) සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතී.

මේ සමඟ එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකිය. අදාළ නිවේදනය පහතින්,

Lighting PDF by ashfa