රාජ්‍ය සේවකයින් 292 දෙදෙනෙකුගේ වැටුප් අත්හිටුවයි?..
Sri Lanka
Lanka Sathosa
By krishani
අද (03) 08 වන දිනටත් සතොස සේවකයින් 292 දෙදෙනෙකු ආරම්භ කළ සත්‍යග්‍රහය ක්‍රියාත්මකයි.
ඒ තමන් සේවයෙන් අත්තනෝමතික ලෙස ඉවත් කළ බවට පවසමින් ය.
මේ වන විට ඔවුන් සතොස ප්‍රධාන කාර්ය්‍යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත වේ.
එහි 07 වෙනි මහලේ පිහිටි ඔවුන්ගේ කාර්යාලය ද බලධාරින් විසින් ඉබි යතුරු යොදා වසා දමා තිබෙනවා.
කෙසේ වෙතත්, සත්‍යග්‍රහයේ නිරත වන සේවකයින් ප්‍රකාශ කළේ තම වැටුප් ද අත්හිටුවා ඇති බවයි.
