බස් තුනක් එකිනෙක ගැටේ - 9ක් රෝහලේ (VIDEO)
Galle
Sri Lanka
Accident
By Sewvandhi
නිදහස් දිනයට සහභාගී වීම සඳහා ගමන් ගත් විශේෂ කාර්ය බළකායේ බස් තුනක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.
අද (02) උදෑසන 5.30ට පමණ ගාල්ල -කොළඹ ප්‍රධාන මාර්ගයේ පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ දී එම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ 9 දෙනෙක් මේ වනවිට රෝහල්ගත කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
