සරසවි ප්‍රවේශ අයදුම්පත් භාර ගැනීම අද සිට
උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් අද(09) සිට මැයි 30 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා මාර්ගගතව ඉදිරිපත් කල හැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
එම කොමිෂන් සභාව පවසන්නේ https://www.ugc.ac.lk/වෙබ් අඩවියට පිවිස අදාළ අයදුම්පත ඉදිරිපත් කල හැකි බවයි.