දිවි ගමනට සමු දුන් පොලිස් පරීක්ෂක

By Hashan May 09, 2025 11:02 AM GMT
Report

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. ඒ. ඩී. එන්. මහකුමාර මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා .පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ එතුමා කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි දෙදරු පියෙකි.

දිවි ගමනට සමු දුන් පොලිස් පරීක්ෂක | Sri Lanka Death

සිසුවිය දුෂණය කළ ගුරුවරයා මාලිමාවේ කෙනෙක්ලු - ගුරුවරයාට තවත් කාන්තා පාසලකට මාරුවීමක් (PHOTO)

සිසුවිය දුෂණය කළ ගුරුවරයා මාලිමාවේ කෙනෙක්ලු - ගුරුවරයාට තවත් කාන්තා පාසලකට මාරුවීමක් (PHOTO)

රෝගී තත්වයක් හේතුවෙන් වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද (09) දින මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

වසර 15ක පමණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ සේවා කාලයක් සපුරා ඇති ඒ මහතා පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවයට බැඳී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සේවය කර ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම් දීමට නියමිතය .

ජනපතිගෙන් නව පාප් වහන්සේට සුබ පැතුම්

ජනපතිගෙන් නව පාප් වහන්සේට සුබ පැතුම්