නව පාප් වහන්සේ සහ සංක්‍රාන්තික ප්‍රජාව....ඇසෙන අලුත්ම කතාව
අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේදී ඊයේ පස්වරුවේ තේරී පත්වූ අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් පාප් වහන්සේ වෙත සුබ පැතුම් ලොව රටවල නායකයන් විසින් මේවන විට යොමු කරමින් සිටිනවා.
ඒ අතර ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
ඒ අනුව විවිධ පාර්ශවයන් අභිනව පාප් වාහන්සේ සම්බන්ධයෙන් විවිද තොරතුරු වාර්තා කරමින් සිටියදී දැනට ප්‍රංශයේ ජිවත් වන ශ්‍රී ලාංකිකයෙකු සහ සමාජ ක්රියාකාරියෙකු වූ කෞෂාල් රණසිංහ සිය මුහුණු පොතේ මෙවැනි සටහනක් තබා තිබුනා. එහි දැක්වෙන්නේ අභිනව පාප් වහන්සේ ලොව සංක්‍රාන්තික සමාජය වෙනුවෙන් පෙනී සිටි නායකයෙකු ලෙසයි, ඔහුවේ එම සටහන පහත දැක්වෙනවා.
❤🏳️🌈 LGBTIQ ප්‍රජාවගෙ අනන්‍යතා හදුනාගන්නා වූ කාදිනල්වරයෙක් වන ඇමරිකානු කාදිනල් නව පාප්වහන්සේ වේ❤ ➡️වතිකානුවේ නව පාප් වහන්සේ පත්වූවා..Robert Francis වන ඔහු Leo XIV නමින් පාප් ධූරයට පත්විය.
🏳️🌈 LGBTIQ ප්‍රජාවට හිත ශීලී ප්‍රතිපත්තියක් (Identity and Pastoral care) සහිත, විශේෂයෙන්ම Queer ප්‍රජාව පල්ලිය තුළ පිළිගන්නා (Welcome) ඔහුට සහ මානව හිමිකම් හිතකාමී ප්‍රතිපත්තියකින් යුතුව ඔහුට ලෝකය වෙනස් කිරීමට සිය ධූරය භාවිතා කිරීමට හැකි වේවා යැයි අප ප්‍රාර්ථනා කරමු‼️
(මම ඇත්තටම බයෙන් හිටියේ ඉතාම හෝමෝෆෝබික්/ ට්‍රාන්ස්ෆොබික් අයෙක් පාප් කෙනෙක් වේවි කියලා, ලංකාවේ කාදිනල් ලිස්ට් එකේ දැක්කට පස්සේ ඒ බය දෙගුණ තෙගුණ වුණා, සහ අප්‍රිකානු ජාතික කාදිනල්වරයාත් ලංකාවේ කෙනාටත් එහා) ➡️පසුව ලියමි; පාප් වහන්සේ ප්‍රසිද්ධියේ සහයෝගය පළ කර තිබෙන්නෙ:
Respect and dignity for LGBTIQ individuals; LGBT ප්‍රජාවගේ ගෞරවය සහ ගෞරවාන්විත ජීවත්වීම Pastoral care and non-liturgical blessings for same-sex couples (not marriages).
සංස්කෘතික රාමුවක් තුළ සමරිසි සම්බන්ධතා හඳුනා ගත්තද, සමරිසි විවාහය පිළිබඳව ඔහුට විවේචන පවතින බව සඳහන්වේ. A welcoming tone, in line with Pope Francis's more inclusive approach. නව පාප් වහන්සේ, LGBT ප්‍රජාවගෙගේ අනන්‍යතා හඳුනා ගනී සහ ඔවුන්ව දේව මෙහෙයන්ට පිළිගනියි.
⛔ නමුත් ඔහු විවිධ ස්ත්‍රී පුරුෂ සමාජභාව අනන්‍යතා සඳහා වෙනස්වීම් පිළිගන්නේ නැති බව සඳහන් කරයි. So, overall: He supports recognition and pastoral care for LGBTIQ people, but not full rights or equality as defined by modern human rights or LGBTQ+ advocacy. කෞශාල් රණසිංහ ❤
