විරුද්ධවාදීන් එක්ක කතා කලායි නව හැවිරිදි දියණියට සුළු පියා කළ දේ..
By Piyumika
නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බව කියන එම දැරියගේ සුළු පියා අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය වාර්තා කරයි.

මිහින්තලයේ පොසොන් උත්සවය කඩාකප්පල් කරන්නට සැරසීමක්?..පුළුල් විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග..
පහර කෑමට ලක් වූ දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ .
අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදා සාමාජිකයෙකු වන අතර එම සැකකරුගේ විරුද්ධවාදීන් පිරිසක් සමග කතාබහ කර එම කරුණු සැකකරුට නොපවැසීම නිසාවෙන් මෙම පහරදීම සිදුකර ඇතැයි අනාවරණය වූ බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මයිස්ටත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.