හදවත් මිලියන ගණනකට සෙත සෑදූ විශිෂ්ටයකු දිවි ගමනට සමුදේ..

Heart Failure Japan Heart Attack Medicines
By Piyumika Jun 13, 2024 01:23 AM GMT
Piyumika

Piyumika

Report

හෘද රෝගීන් මිලියන ගණනකගේ දිවි බේර ගන්නා ස්ටැටින්ස් ඖෂධය නිපදවීමට පුරෝගාමීවූ ජපාන ජීව විද්‍යාඥ මහාචාර්ය අකිරා එන්දෝ මිය ගොස් ඇත .

දාහත් හැවිරිදි සිසුවියට මරණය ගෙනා රෙදි මැසීමේ යන්ත්‍රය..(VIDEO)

දාහත් හැවිරිදි සිසුවියට මරණය ගෙනා රෙදි මැසීමේ යන්ත්‍රය..(VIDEO)

ඔහු මිය යන විට 90 වැනි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු පෙනිසිලින් සොයා ගැනීමේදීද පුරෝගාමී කාර්ය භාර්යක් සිදුකර තිබේ.

ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං පෙනිසිලින් සොයා ගැනීමට දිරිමත් වී තිබෙන්නේ එන්දෝ කළ කැපවීම දුටු පසුව බව පැවසේ.

පොදු ස්ථානවල හැසිරෙන්න නොදන්නා අයට ගෙනා අලුත් නීතිය..

පොදු ස්ථානවල හැසිරෙන්න නොදන්නා අයට ගෙනා අලුත් නීතිය..

1973 දී මහාචාර්ය එන්දෝ විසින් මුලින්ම අහිතකර කොලෙස්ටරෝල් අවම කරන ඔසුව සොයා ගන්නා ලදී. මෙය ආඝාත රෝගීන් සඳහාද යොදා ගනි.

බ්‍රිතාන්‍ය හෘද පදනමේ ප්‍රධාන විද්‍යාත්මක සහ වෛද්‍ය නිලධාරි මහාචාර්ය බ්‍රයන් විලියම්ස් එන්දෝව විස්තර කළේ “විශිෂ්ට විද්‍යාඥයෙක්” ලෙසයි. 

හදවත් මිලියන ගණනකට සෙත සෑදූ විශිෂ්ටයකු දිවි ගමනට සමුදේ.. | Japanese Biologist Professor Akira Endo Has Died

ReeCha