මාව 7 වතාවක් ප්‍රතික්ෂේප වුණා. නිරෝශන් ප්‍රේමරත්න වැඩ භාරගද්දි කිව්ව පුදුම හිතෙන කතාව (VIDEO)
president
ITN
Noroshan premarathna
nalaka
මාස 4 කට පෙර
මීට අවුරැදු 21 ට කලින් මම ස්වාධීන රෑපවාහිනියට එන්නෙ නිවේදකයෙකු වීමේ හීනයෙන්. අවස්ථා හතක් එවකට සභාපති නිව්ටන් ගුනරත්න මැතිතුමාගේ නිල කාමරයට මාව එක්කරගෙන ගියෙ නාලක…
නිවේදන හීනය සැබෑ කරගත් මම ස්වාධීන රෑපවාහිනියෙන් එලියට යනවා. අවුරැදු 21 ට පස්සෙ, අද මම ස්වාධීන රෑපවාහිනියේ සභාපති ලෙස වැඩ බාරගද්දි’ නාලක මගේ කාර්යාල සහායක. දෛවය කියන්නෙ හරි පුදුම දෙයක්
වැඩ බාර ගන්නා අවස්ථාවේදී එතුමා කියූ අපූරු කතාව පහතින්....
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |