ඩොලරයේ විකුණුම් මිල රු. 300 ඉක්මවයි

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 297.74ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 305.29ක් ලෙසත් ඉහළ ගොස් ඇත.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

හැමදාම පරදින්න බෑ කියලා සජිත්ව අතහැරලා නව පක්ෂයක් හදයි?

හැමදාම පරදින්න බෑ කියලා සජිත්ව අතහැරලා නව පක්ෂයක් හදයි?

ලංකා බැංකුව - රු. 298.00 - රු. 305.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 295.42 - රු. 305.61

කොමර්ෂල් බැංකුව - රු. 296.05 - රු. 304.50

සම්පත් බැංකුව - රු. 296.61 - රු. 304.75

අමානා බැංකුව - රු. 299.35 - රු. 304.35

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්