විස්තර එළියට - නිධන් හාරපු තැනට පොලිස්පති සැමියත් ඇවිත්ලු?

Report

පසුගිය දින අනුරාධපුර පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති බිරිඳක් ඇතුළු අට දෙනෙකුගේ කණ්ඩායමක් නිධන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත සිද්ධියක් වාර්තා විය.

එම සිද්ධිය පිළිබද කල වැඩිදුර විමර්ශනය කල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමට අත්අඩංගුවට ගැනීමට පෙර අදාල ස්ථානයට නියෝජ්‍ය පොලිස්පති සැමියා පැමිණ ඇතිබව තොරතුරු වාර්තා වී ඇත.

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

තොරතුරු තහවුරු කරගැනීම සදහා ආරක්ෂක කැමරා පරීක්ෂාවක්ද සිදුව ඇති බව වාර්තා වේ.

පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරියගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අපරාධය පිළිබද වැඩිදුර විමර්ශනය කරන බව වාර්තා වේ.

විශේෂ නිවේදනයක් ! ගුවන් තොටුපළ හා සේවා ගැන පැමිණිලි කරන්න මෙන්න අංකයක්

විශේෂ නිවේදනයක් ! ගුවන් තොටුපළ හා සේවා ගැන පැමිණිලි කරන්න මෙන්න අංකයක්